පරිමිතිය යනු සංවෘත තලරූපයක වටේ දිගයි.
සරල හැඩතල වල පරිමිතිය
- දිග මැනීමේ ඒකක
- සමචතුරශ‍්‍රය
- සෘජුකෝණාස‍්‍රය
- ත‍්‍රිකෝණය
- වෘත්තය
- කේන්ද්‍රික ඛණ්ඩ හා නිදර්ශන සහ පුණරීක්ෂණ
දිග මැනීමේ ඒකක පුණරීක්ෂණ
10mm=1cm
100cm=1m
දිග මැනීමේ අන්තර්ජාතික ඒකකය මීටරය(m) වේ.
1000m=1km
ඒකක පරිවතනය
විශාල ඒකකයක් කුඩා ඒකකයක් කරන්න ගුණකරයි.
- 5cm මිලිමීටර කරන්න.
5*10mm=50mm
- km > m කරන්න 1000 න් වැඩි කරන්න
- m > cm කරන්න 100 න් වැඩි කරන්න
- cm > mm කරන්න 10 න් වැඩි කරන්න
කුඩා ඒකකයක් විශාල ඒකකයක් කරන්න බෙදයි.
- 500cm මීටර කරන්න.
- mm>cm කරන්න 10 න් බෙදන්න
- cm>m කරන්න 100 න් බෙදන්න
- m>km කරන්න 1000 න් බෙදන්න



