Automobile sinhala

https://www.slideshare.net/upulpriyasantha?utm_campaign=profiletracking&utm_medium=sssite&utm_source=ssslideview

10 ශේණිය මූලික පරිමිතිය 1 කොටස

 



පරිමිතිය යනු සංවෘත තලරූපයක වටේ දිගයි.

සරල හැඩතල වල පරිමිතිය


  1. දිග මැනීමේ ඒකක
  2. සමචතුරශ‍්‍රය
  3. සෘජුකෝණාස‍්‍රය
  4. ත‍්‍රිකෝණය
  5. වෘත්තය
  6. කේන්ද්‍රික ඛණ්ඩ හා නිදර්ශන සහ පුණරීක්ෂණ
දිග මැනීමේ ඒකක පුණරීක්ෂණ

10mm=1cm
100cm=1m
දිග මැනීමේ අන්තර්ජාතික ඒකකය මීටරය(m) වේ.
1000m=1km

ඒකක පරිවතනය
විශාල ඒකකයක් කුඩා ඒකකයක් කරන්න ගුණකරයි.

  • 5cm මිලිමීටර කරන්න.
       5*10mm=50mm
  • km > m කරන්න 1000 න් වැඩි කරන්න
  • m > cm කරන්න 100 න් වැඩි කරන්න
  • cm > mm කරන්න 10 න් වැඩි කරන්න

කුඩා ඒකකයක් විශාල ඒකකයක් කරන්න බෙදයි.

  • 500cm මීටර කරන්න.
       500/100m=5m
  • mm>cm කරන්න 10 න් බෙදන්න
  • cm>m කරන්න 100 න් බෙදන්න
  • m>km කරන්න 1000 න් බෙදන්න









වීජීය පද Foundation of maths - 2





වීජීය පද යනු වීජ ගණිතයේ මූලික පදනමයි. මෙම පාඩම නැරඹීමට පෙර නිඛිල පාඩම ප්‍රගුණ කර ඇතැයි මම විශ්වාස කරමි. වීඩියෝ පාඩම තුලින් වීජීය පද පිලිබදවත් ඒවා ගුණකිරීම බෙදීම අඩුකිරීම පිලිබද නිවැරදි අව බෝධයක් ලබා ගතහැක.
2X3=2xXxXxX
-2z4y2x=-2xzxzxzxzxyxyxx
x2=වර්ගය
y3=ගණය

a0=1 , a1 =a ,a2,a3,a4,a5,a6...
වීජීය පද සුළුකිරීම.
සජාතීය පද සුළුකිරීමේ දී ඒවා එකතුකොට පිලිතුරට එම ලකුන යොදනු ලැබේ.

a+a=2a
-a-a=-2a
x2+2x2+3x2=6x2
-7y-y-10y=-18y
3c3+3c3+5c3=11c3
-19b-b=-20b
ab+ab=2ab
-ax-ax=-2ax
ax2+2ax2+3ax2=6ax2
-7nky-nky-10nky=-18nky
3hc3+3hc3+5hc3=11c3
-19bz-bz=-20bz
a2+a2=2a2
-a3-a3=-2a3
abx2+2abx2+3abx2=6abx2
-7y4-y4-10y4=-18y4
3a4c3+3a4c3+5a4c3=11a4c3
-19b0-b0=-20b0=-20


වීජීය පද සුළුකිරීම.

විජාතීය පද සුළුකිරී මේ දී වැඩි පදයෙන් අඩු පදය අඩුකර වැඩි පදයට අයිති ලකුන යොදයි.

2a-a=a

-2a+a=-a

-x2+2x2+3x2=-x2+5x2=4x2
-7y+y-10y=-16y
3c3+3c3-5c3=c3
-19b+b=-18b
ab+ab=2ab
-ax-ax=-2ax
-ax2+2ax2+3ax2=4ax2
-7nky+nky-10nky=-16nky
3hc3+3hc3-5hc3=c3
-19bz+bz=-18bz
a2-a2=0
a3-2a3=-a3
-abx2+2abx2+3abx2=4abx2
-7y4+y4-10y4=-16y4
3a4c3+3a4c3-5a4c3=a4c3
19b0-b0=18b0=18
වීජීය පද ගුණ(වැඩී)කිරීම.
වීජීයය පද ගුණකිරීමේ දී ඒවායේ දර්ශක එකතු වෙයි. සංගුණක ගුණ වෙයි.
2axa=2a2
-2axa=-2a2
-x2x2x2x3x2=-2x4x3x2=-6x6
-7yxyx10y=-70y3
3c3x3c3x5c3=45c9
-19bxb=-19b2
abxab=2ab
-axxx=-ax2
-axX2ax-2X3ax2=-6a3x
-7nk-y-XnkyX-10nk=70n3k
3h2c-7x3hc3xc3=32h3c-
-19bzX0=0

a2Xa0=a2
a3X-2a3=-2a6
abx2X2abx2X3abx2=6abx6
-7y4Xy4X10y0=-70y8
-2X-3a4c3X-5a4c-5=-30a8c-2
19b0Xb0=19

වීජීය පද බෙදීම.

වීජීය පද බෙදීමේදී සංගුණක බෙදෙන අතර දර්ශක අඩුවේ.






කුලක හා වෙන් රූප - kulaka 2 video lesson

කුලක සහ වෙන්රූප සටහන් - සාමාන්‍යපෙළ ගණිතය කුලක පාඩමේ වැදගත් කොටසක්. මුලික කරුණු මෙහි ඇතුලත්කර ඇත.(කුලක යනුකුමක්ද, කුලකයක අවයව, අංකනක්‍රම, පරිමිත අපරිමිත කුලක, අභිශුන්‍ය කුලක, උපකුලක, කුලක සමාන තාවය, තුල්‍ය කුලක, වෙන් සටහන් ඇදීම, කුලක අනුපුරකය )

කුලක හා වෙන් රූප - kulaka 1 video lesson

වෙන් රූප සටහන් - සාමාන්‍යපෙළ ගණිතය කුලක පාඩමේ වැදගත් කොටසක්. මුලික කරුණු මෙහි ඇතුලත්කර ඇත.(කුලක යනුකුමක්ද, කුලකයක අවයව, අංකනක්‍රම, පරිමිත අපරිමිත කුලක, අභිශුන්‍ය කුලක, උපකුලක, කුලක සමාන තාවය, තුල්‍ය කුලක, වෙන් සටහන් ඇදීම, කුලක අනුපුරකය )

නිඛිල වීඩියෝ පාඩම. GCE 0\L

ගණිතයේ මූලික පදනම තමයි නිඛිල , වීජීය පද, වීජීය ප්‍රකාශන කියල කියන්නෙ ගොඩ දෙනෙක් මේ පිලිබද නොදැනීම නිසා තමයි ගණිතය අමාරුයි කියන්නෙ ඉතින් අපි එහෙනම් පලමු අදීරය විදිහට නිඛිල සුළුකිරීම , බෙදීම,ගුණකිරීම ගැන අවධානය කරමු.

ict syllabus and teachers guide

Nie.lk

ict syllabus
teachers guide grade 12 
teachers guide grade 13

A/L maths foundation course

Nie.lk