ict syllabus and teachers guide

Nie.lk

ict syllabus
teachers guide grade 12 
teachers guide grade 13

A/L maths foundation course

Nie.lk

ජ්‍යාමිතිය resource boook


nie.lk



chemistry practicals - ප්‍රායෝගික පරීක්ෂණ

Nie.lk

practicals:-

LIST:-

chemistry syllabus sinhala

nie.lk

Server එකක් හදමු.




අද මම කියල දෙන්න යන්නේ  ගෙදර තියෙන කම්පියටරේ අමුණල සර්වර් එකක් සතයක් වත් වියදම් නොකර හදන විදිහ ගැනයි.එතකොට ඔයාට පුලුවන් oයාගෙම වෙබ් සයිට්එකක් ඔයාටම හොස්ට් කරන්න. මේකට පරණ කම්පියුටර් කට්ටක් උනත් යොදා ගන්න පුලුවන්.

අවශ්‍ය දෑඃ pc එකක් රවූටරයක් සමග internet

1. මුලින් ම ISP ටකතාකරල ඔයාගේ ip එක public කරගන්න.
2. ඊලගට wamp server එක download කරල install කරගන්න. අවාසනාවකට 32bit OS එකට අලුත් wamp server එක support නෑ. ආ.. අනිත් එක වෑම්ප් ඉන්ස්ටෝල් කරන්න කලින් මෙන්න මේටික ඉන්ස්ටෝල් කරගන්න.
3.දැන් ඔයාගෙ wamp icon එකේ මේ විදිහට online/offline දාන්න.
5. දැන් put online දාන්න.
6. දැන් ඔයාගෙ රවුටරේට ලොග් වෙලා Port forward active කරගන්න. මේවිදිහට settings හදාගන්න.

How To Forward a Portඔයාගෙ රවුටරේට හරියන settings මෙතනින් දැනගන්න පුලුවන්


7. දැන් ඔයාගේ දාපු පොර්ට් වැඩද බලන්න මෙතනින් යන්න 
https://www.yougetsignal.com/tools/open-ports/

කොල පාටට වැටෙනවනම් වැඩ යෙනම් VPN (opera vpn leesi) හරි proxy හරි දාගෙන  ගිහින් ඔයාගේ pc එකෙන්නම් , නැත්තම් වෙන device එකකින් ඔයාගෙ IP address ගිහින් ලොකෙ ඕනම තැනග ඉදන් ඕපන් කරල බලන්නකෝ...

මම ඊලගට කියන්නම්කො domain එකක් ip address එකට අමුණගන්නෙ කොමද කියල.

folder bidding කියල වැටුනොත් apache > httpd-vhost.conf  එකට ගිහින් ටික ඔයා ඉන්ස්ටෝල් කරපු තැන path එක දෙන්න

කුලක - වෙන් සටහන් ඇදීම.


කුලකයක් චිත්‍රාකාරයෙන් දැක්වීම වේ. ජෝන් වෙන් ගණිතඥයා (Venn diagram) මෙම ක්‍රමය සොයාගනානා ලදී.
 1] වියුක්ත කුලක පොදු අවයව නොමැති කුලක වේ.

 A= {a,b,c}              B={d,e,f}
ξ = {10,11,12,13,14,15,16,17,18,19,20}
A=12,15,18}
B={13,14,19}
2] උප කුලක
 A={ගෝවා, බෝංචි ,කැරට් } B={ගෝවා,කැරට් } ξ = {1,2,3,4,5,6,7,8,9,10} P={1,2,3,4,5,6,7} Q={2,4,6}
3) කුලක ඡේදනය
 කුලක 2කට හෝ කීපයකට පොදු අවයව සහිත ඡේදන කුලක වේ.

 A={2,3,5,7}            B={1,3,5,7,9}
A ∩ B ප්‍රදේශය අදුරු කර දක්වන්න.
B⊂A විටදී A∩B ප්‍රදේශය අදුරුකර පෙන්වන්න
B=A විට A∩B=A=B ප්‍රදේශය අදුරුකර පෙන්වන්න.
4) කුලක මේලය

කුලක 2කට හෝ කීපයකට අයත් සියලු අවයව ඇතුලත් කුලකය මේලය වේ.

 A={2,4,6,8}   B={3,4,5,6} A∪B={2,4,6,8,3,5}
 
A∪Bප්‍රදේශය අදුරු කර ඇත.

B⊂A විටදී A∪B අදුරු කර දක්වන්න.   A∪B=A වේ.
A∩B=ø විටදී A∪B අදුරු කර දක්වන්න.
 
A=B විටදී A∪B අදුරු කර දක්වන්න.
5) කුලක අනුපුරකය

කිසියම් කුලකයකට අයත්නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත් කුලක අනුපූරක කුලක වේ.

 ζ={ලංකාවේ පළාත්}
A={බස්නාහිර, දකුණ }
A'={උතුර,වයඹ,උතුරු මැද,නැගෙනහිර,ඌව,සබරගමුව,මධ්‍යම }

A'={X:X∉AසහX∈ζ}

B' අදුරු කර දක්වන්න.
A∩B විට (A∪B)' ප්‍රදේශය දදුරු කර දක්වන්න.
A∩B=ø විට (A∪B)' ප්‍රදේශය දදුරු කර දක්වන්න.
A∩B විට A'∩B ප්‍රදේශය දදුරු කර දක්වන්න.
B⊂A විට B'∩A ප්‍රදේශය දදුරු කර දක්වන්න.
6] තවදුරටත්.
 n(A)=7 n(B)=10 n(A∩B)=3 n(A∪B)=14
n(A) + n(B) - n(A∩B = n(A∪B)   
n(A) + n(B) -n(A∪B) = n(A∩B)
 n(A∪B)=7
n(A∩B)=ø විට
∴n(A)+n(B)=n(A∪B)